සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) දරුවන් සඳහා පූර්ණ නේවාසික පහසුකම් සහිත විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය. වසරක් ඇතුළත ඉහළම ප්‍රතිඵලයකට මඟ පෙන්වමු. The premier fully-residential educational institute for O/L and A/L students. We guide you to top results within a single year.
ආරම්භයFounded
2024 වසරේදී ප්‍රදේශයේ ජනප්‍රිය රසායන විද්‍යා දේශක ඉෂාන් විරජිත් සහ භෞතික විද්‍යා දේශක ජනිත් දුලජිත් යන සහෝදරයින් දෙදෙනාගේ මූලිකත්වයෙන්, ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් නේවාසිකාගාරයක් ලෙස සහේත්‍රා ඇකඩමිය ආරම්භ විය. Founded in 2024 by renowned regional lecturers and brothers, Ishan Wirajith (Chemistry) and Janith Dulajith (Physics), Sahethra Academy began as a residential hub for just 10 A/L Mathematics students.
පළමු කණ්ඩායමේ විශිෂ්ට ප්‍රතිඵල සමඟින්, අද වන විට ගණිත, ජීව විද්‍යා, සහ තාක්ෂණවේදය මෙන්ම O/L සිසුන් ද ඇතුළුව 120කට අධික පිරිසකට අපි සෙවණ සලසමු. අධ්‍යාපනයට අමතරව ආගමික, සංස්කෘතික සහ ක්‍රීඩා කටයුතු වලින් සමන්විත පූර්ණ පෞරුෂ සංවර්ධනයක් අපි ලබා දෙමු. Following the outstanding results of our first batch, we now shelter over 120 students across Maths, Bio, Tech, and O/L streams. Beyond academics, we ensure complete personality development through religious, cultural, and sports activities.
සිසු සිසුවියන් සඳහා වෙන්වූ, ආරක්ෂිත සහ සුවපහසු නේවාසික පරිසරයක්.Separate, safe, and comfortable residential environments for boys and girls.
පිරිසිදුවට සකසන ලද සමබර ආහාර වේලක් දරුවන්ට ලබාදීම.Cleanly prepared, balanced meals provided for all students.
ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල, සුදුසුකම් ලත් ගුරුවරුන්ගෙන් අඛණ්ඩ මඟපෙන්වීම.Continuous guidance from highly experienced and qualified educators in the field.
අධ්‍යාපනයට අමතරව ක්‍රීඩා, ආගමික සහ විනෝදාත්මක වැඩසටහන්.Sports, religious events, and cultural activities alongside heavy academics.